Rishitha – JAPAN

“මම ඇත්තටම ගොඩක් උත්සහ කරල බැරිම තැන තමයි FITGEEK Online coaching program එකට join උනේ. කොච්චර උත්සහ කරත් අසාර්තක උන නිසා මහත් වෙන එක අත ඇරල තිබ්බෙ. ඒත් වැඩේ පටන්ගත්තු දවසෙ ඉදන් හම්බුන support එකත් එක්ක මේවෙන්කොට සතිදෙකයි 3kg වගේ බර වැඩිවෙලා මහත්වෙලා. ලන්කාවෙ ගොඩක් online coaching කරන අය ඉන්නව. ඒ අය අතරෙන් බය නැතුව තෝරගන්න පුලුවන් personal trainer කෙනෙක් තමයි FITGEEK කියන්නෙ. ස්තුතියි !!!”